Driver මහතුන් ගෙන් කොමිස් ගන්නෙ නැති නිසා මගීන් ට විශාල වාසි සමග අඩු මුදලකින් ගමන් කිරීමේ හැකියාව.
අපෙන්ම විතරක් ලැබෙන Ride Share ක්‍රමයට තව අය සමග අඩු මුදලකට Ride යන්න.
Driver හෝ Passengers හදුන්වා දීමෙන් ඔබේ Wallet එකට සල්ලි ලබා ගෙන කැමති විදියට හයර් එක යන්න.
ඔබගේ සේවයට වටිනාකමක් සමග කොමිස් ගෙවන්නෙ නැති ගමනක්.
සැගවුන ගාස්තු නැති Live Meter එක නිසා ප්‍රශ්න නොමැති පහැදිලි ගමනක්.
ඇවශ්‍ය ලියකියවිලි හරියට ඔයාගෙ Phone එකෙන්ම Upload කරල Register වෙන්න.